නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදෙස් චොක්ලට් අලෙවි කිරීම් සිදු කරන වෙළඳසැල් වැටලීමේ මෙහෙයුමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබෙනවා.
නීති විරෝධී ආකාරයට මෙරටට ගෙන්වා ඇති චොකලට් ඇතුළු රස කැවිලි අලෙවිකරණ ස්ථාන රට පුරා ව්‍යප්ත වී ඇති බවත් ශ්‍රී ලංකාවේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන එවැනි චොක්ලට් ඇතුළු රසකැවිලි මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නීති විරෝධීව ගෙන්වා ඇති විදෙස් චොක්ලට්වල කල් ඉකුත් වීමේ දින සහ අනෙකුත් තොරතුරු විකෘති කර වෙළඳපොළට එක් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…