Tuesday, September 8, 2026
Homeදේශීයකොළඹට වතුර නවතියි

කොළඹට වතුර නවතියි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල කප්පාදුවක් සිදුකිරීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කොළඹ, දෙහිවල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ගල්කිස්ස සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සඳහා මෙම ජල අත්හිටුවීමට නියමිතයි.

අද පෙරවරු 11.00 සිට අද රාත්‍රී 9.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

READ:   කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ගමන් අවලංගු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්