Wednesday, July 22, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්

විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපනය සඳහා ලබාදෙන ණය පහසුකම් පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජය නොවන විශ්වවිද්‍යාලවල සිසුන් වෙනුවෙන් ලංකා බැංකුව හරහා හය වතායක් ක්‍රියාත්මක කළ ණය යෝජනා ක්‍රමය බැංකු තුනක් දක්වා පුළුල් කර සිසුන් 5,000 ක් දක්වා වැඩි ප්‍රමාණයකට ණය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

අද (24) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

READ:   ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්