Tuesday, September 29, 2026
Homeදේශීයප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වේදිකාව,රූපවාහිනිය මෙන්ම සිනමාව තුළ ද එකසේ සිය රංගන හැකියාව දැක්වූ එතුමා මෙරට රසික හදවත් දිනා ගත් ප්‍රතිභා පූර්ණ කලාකරුවකු වෙනවා.

READ:   පොසොන් පුන් පොහෝ දිනය අදයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්