Sunday, July 26, 2026
Homeදේශීයසුදත් චන්ද්‍රෙස්කර ඉල්ලා අස්වෙයි

සුදත් චන්ද්‍රෙස්කර ඉල්ලා අස්වෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස කටයතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තමන්ට යහපත් මානසික තත්වයකින් රාජකාරී කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ නොමැති බැවින් තමන් එම ධුරවලින් අස්වන බව ඒ මහතා ලිඛිතව දන්වා ඇත.

තමන් අද (08) ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බව ඒ මහතා සඳහන් කරනවා.

READ:   මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්