නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟය අද (17) වෙලිංටන්හි බේසින් රිසර්ච් පිටියේදී පැවැත්වෙනවා.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
සිය ගෞරවය රැකගනිමින් ටෙස්ට් තරඟාවලිය සමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක අද තරඟයට කැඳවා ඇති අතර ඔහු ක්‍රිඩාකරන මංගල ටෙස්ට් තරඟය මෙය වෙනවා.
වාර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අද තරඟය ප්‍රමාද වී ආරම්භ කළ බව වාර්තා වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…