Sunday, July 26, 2026
Homeක්‍රීඩානවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල පිටියට

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල පිටියට

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟය අද (17) වෙලිංටන්හි බේසින් රිසර්ච් පිටියේදී පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

සිය ගෞරවය රැකගනිමින් ටෙස්ට් තරඟාවලිය සමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක අද තරඟයට කැඳවා ඇති අතර ඔහු ක්‍රිඩාකරන මංගල ටෙස්ට් තරඟය මෙය වෙනවා.

වාර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අද තරඟය ප්‍රමාද වී ආරම්භ කළ බව වාර්තා වෙනවා.

READ:   ද්විත්ව ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්ගෙන් අපූරු සැමරුමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්