Thursday, September 10, 2026
Homeදේශීයසැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය යයි

සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය යයි

අරලගංවිල, රත්මල්තැන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කුඹුරු යායක් තුළ වැටී සිට අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වූ රත්මල්තැන්න, අරලගංවිල ප්‍රද්ශයේ පදිංචිකරුවෙකි.

පුද්ගලයා ඊයේ (01) රාත්‍රීයේ අරලගංවිල අතුරුවාරි කලාපයේ කුඹුරු ඉඩමට ගොස් සිටියදී අකුණුසැර වැදීමෙන් සිදුවු මරණයක් බවට පොලිසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පූජ්‍ය කොස්වත්තේ හිමියන් අත්තඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්