නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් සමූහය අසළ ඊයේ (16) උදෑසන රිච්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් විශාල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
මෙම භූ කම්පනය සිදු වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.
කර්මැඩෙක් දූපත් සමූහයට සමීප රටවල් වන ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය වැනි රටවල් මෙම භූ කම්පනයෙන් ඇති විය හැකි සුනාමි තත්වය ගැන දැඩි අවධානයෙන් පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් පසුව භූ කම්පන තත්වය තුරන් වූ බව නවසීලන්ත භූ කම්පන ඒකකය ප්‍රකාශ කර තිබුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…