චිත්‍රපටි නැරඹීම සඳහා සිනමා ශාලාවකට යන අයට, මින් ඉදිරියට සිනමා ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ජයන්ත චන්ද්‍රසිරි මහතා පවසනවා.
ඒ සඳහා නීතියක් සම්පාදනය කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
සිනමා අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය පටිගත කර අන්තර් ජාලයට මුදා හැර ඇති සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
එම මාධ්‍ය හමුවේ දර්ශන පහතින්,