Sunday, November 1, 2026
HomeදේශීයUPDATE: දුම්රිය ධාවනය යථා තත්ත්වයට

UPDATE: දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මීරිගම විල්වත්ත දුම්රිය අනතුර හේතුවෙන්, බාධා එල්ල වූ උතුරු සහ උඩරට මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

READ:   ජනක රත්නායක එලවන්න සම්පූර්ණ සහය දෙනවා - පොදු ජන පෙරමු‍ණ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්