මිනිසුන් සිය ගණනක් රැගෙන අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මඟී දුම්රියක් ඉදිරියෙන් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් උතුරු ග්‍රීසියේ දී…
පාස්කු වින්දිතයන් 108 දෙනෙකු විසින් ගොනුකර තිබූ නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදා හැරීමට…
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළ රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් නිදහස් සේවක…
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ඉගෙනුම ලැබූ සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇති වූ හදිසි…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වු අවස්ථාවේ ඔහු අරලියගහ මන්දිරයෙන් පිටව ගියේ තමන් ලබා දුන් අදහසට අනුව බව…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා…
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයක් මූලික කරගෙන ක්ෂේත්‍ර රැසක වෘත්තීකයන් අද (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක නිරත…
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,…
උපරිම මහජන සේවාවක් වෙනුවෙන් හෙට (01) දිනයේ ද බැංකු ක්‍රියාත්මක බව මහජන සහ ලංකා බැංකු සභාපතිවරුන් පවසනවා. අද (28) දහවල්…
බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් සූර්ය බලශක්තිය උපයොගි කර ගෙන ධාවනය වන බස් රථ හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව…