ඊයේ (15) දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගය අසාර්ථක බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
රජයේ බැංකු සේවය ශාඛා ඇතුළු අනෙකුත් රාජ්‍ය අයතන බොහොමයක් සමාන්‍ය පරිදි ඊයේ සේවා පවත්වාගෙන ගිය බව ඔහු පෙන්වා දෙනවා. දුම්රිය සේවයේ වෘත්තීය සමිති 86න් වෘත්තීය සමිති දෙකක් පමණක් වැඩවර්ජනයට එක්ව ඇති බව ඔහු සඳහන් කරනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමාන්‍ය පිරිසක් පමණක් වර්ජනයට එක්වූ බවත් විදුලිබල, වරාය සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල වැඩවර්ජනයන් වෙනුවට උද්ඝෝෂණ පමණක් ක්‍රියාත්මක වූ බව ඒ මහතා ප්‍රකාශ කළා.
වෘත්තීය සංගම් එකමුතුව විසින් ඊයේ (15) පැවැත්වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගය 60%කින් පමණ අසාර්ථක බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…