මේ වන විට පවතින තත්වය අනුව අප්‍රේල් 25 වන දා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි පැෆර්ල් මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසනවා.
අධිකරණය විසින් ලබා දුන් තීන්දු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී විවේචනය කරන තත්වයක් රට තුළ උද්ගතව ඇති බව එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රකාශ කිරීමට ඉඩ නොදීම නිසා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කළහොත් එහිදී ඇති වෙන අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතු බව ඔහු පෙන්වා දෙනවා.
අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ දක්නට නොලැබීම ප්‍රජාතන්ත්‍රවාදීව ඉතාමත් බරපතල සහ කණගාටුදායක තත්වයක් බව අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…