වරාය , දුම්රිය , සෞඛ්‍ය, ලංවීම, තැපැල් ඇතුළු රාජ්‍ය ආයතන විසින් ඊයේ (15) දිනයේ ක්‍රියාත්මක කළ වැඩවර්ජන ක්‍රියාමාර්ගය නිසා දළ වශයෙන් රුපියල් කෝටි 400කට (බිලියන 4) වැඩි පාඩුවක් සිදුවන්ට ඇතැයි අපේක්ෂා කරන බව රජයේ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
වැඩවර්ජන ක්‍රියාමාර්ගය නිසා රජයේ ආයතනවල දෛනික ඉපැයීම් අඩාලවීම මීට හේතුව බව සඳහන් වෙනවා.
රටේ සමස්ත දෛනික අදායම වන රුපියල් කෝටි 1000ක (බිලියන 10ක) පමණ වන අදායමට වර්ජනය නිසා සැළකිය යුතු බලපෑමක් සිදුව ඇති බවත් එම අහිමි වූ ආදායම පිළිබඳව නිසි ගණනයක් සිදු කිරීම අපහසු බවත් මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් රජයේ පුවත්පතකට පවසා තිබුණා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…