රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණාවන්ට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් හෙට (15) ලෙඩ නිවාඩු වාර්තා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පවසනවා.
විසඳුම් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරදි කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනස් කළ නොහැකි බව ඔහු අද (14) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා හෙට සෘජුව විදුලිය බිඳවැටීමක් සිදු නොවුනද සමාන්‍ය විදුලි බිඳවැටීම් යථාතත්වයට පත්කිරීම සඳහා කාලයක් ගත විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…