ගෙවුණු 9 වනදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය කකුල් මාට්ටු නවයක් යොදා අනීතික ලෙස කල්දමා ඇති බව අරගලයේ නීතිඥයින් පවසනවා.
ඒ අනුව කැබිනට් මණ්ඩලය, මහ භාණ්ඩාගාරයේ ලේකම් සහ මුද්‍රණාලාධිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙස්සමක් ගොණු කර ඇති බව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් පැවසුවා.
නියමිත දිනයේ දී මැතිවරණය නොපැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බව අරගලයේ නීතිඥයන් පෙන්වා දෙනවා.
රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් සහ කැබිනට් මණ්ඩලය එකතුවී මැතිවරණය වැලැක්වීම සඳහා මෙම නීතිවිරෝධි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…