දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
හැත්තෑව සහ අසූව දශකයේ හෙළ සිනමාවේ හැඩකාර, දඟකාර ප්‍රේමවන්තයා අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදු කෙරෙනවා.…
හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩුකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක…
ගල්ඹය ප්‍රද්ශයේ දහම් පාසලක පුද්ගලයෙකු විසින් ඊයේ (02) තියුණු ආයුධයකින් පහරදී සිසුවියකට තුවාල සිදුකර තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ගල්ඹය…
ලාභ ලබන සෙවනගල සහ පැල්වත්ත සිනී කර්මාන්තශාලා, පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය කටයුතු ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත්…
පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ කිලෝමීටර් 80ක පමණ වන ගැඹුරු මුහුද තුළ හටගෙන ඇති…
මරදානේ දසමහල් භට නිවාසයේ නවාතැන් ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුගේ ජංගම දුරකතනයක් සොරාගෙන, එය ජංගම දුරකතන වෙළෙඳසලකට අලෙවි කළ…
රුපියල් මිලියන 67 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන…
නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙනඒමට උත්සහ කළ කෝටි 28 කට වැඩි වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ දී ආරක්ෂක අංශ භාරයට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…