පොල්ගොල්ල ජලාශයේ ගිලීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා.
ඔහු වයස අවුරුදු 13ක සිසුවෙක්.
තවත් පස් දෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.
එහිදී දියේ ගිලී මුදාගත් තවත් සිසුවෙක් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඔහුගේ වයස අවුරුදු 16ක්.
මෙම අනතුරට ලක් වූ පිරිස මහනුවර, නිත්තවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…