පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව විවාදයක් ලබා දීමට ආණ්ඩු පක්ෂය එකඟ වී තිබ.
ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර, අදාළ විවාදය ලබා දෙන බව සභානායක, විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයක්
නවතම වීඩියෝ
-
අංජලී බුදවත්ත ජයවර්ධනගේ හැරෙන තැපෑලෙන් පොත එළිදැක්වෙයි !!
-
🚨ඇමති මුණ නොගැසීම ඇඳිලා පොදුරාජ්‍යමණ්ඩලීය ආයතනේ පිළිගත් ද අහපු ආණ්ඩුවට චිත්‍රාල්ගෙන් නොසිතූ උත්තරයක්
-
පොදු රාජ්‍ය මණ්ඩලීය නීතීඥවරුන්ගෙ සංගමයේ සභාපති සැකසූ වාර්තාව ඔබතුමන්ලා පිලිගන්නවද
-
අපි උත්තරයක් බඳිනවද? UN එක ඇද්ද අලුත් කේස් එකේ සීරියස් සීන් එක මාධ්‍ය අහයි


