රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රයේ කම්කරු වෘත්තීය සමිතියට අයත් මුදලක් සම්බන්ධයෙන් වූ එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දීමට මහාධිකරණය තීරණය කර ඇත.
මහින්දානන්ද මහාධිකරණයෙන් නිදොස් කරයි
නවතම වීඩියෝ
-
වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරු ව්‍යවස්ථාපිත හිඟමුදල් ගෙවීම අනිද්දා සිට.
-
අත්අඩංගුවට අරන් හිරේ දාන එකතරම් සතුටක් තවත් නෑ.නාමල් නිසා කළුතර ප්‍රාදේශිය සභාව උණුසුම් වෙයි.
-
🚨අත්සන් කරන දවසට එල්ලා මැ#මට නියමිතයි.-නි.ඇමති ප්‍රසන්නගේ අත්පුඩිය මැද විපක්ෂෙ හෙල්ලිලා යන කතාවක්
-
අංජලී බුදවත්ත ජයවර්ධනගේ හැරෙන තැපෑලෙන් පොත එළිදැක්වෙයි !!


