ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළ” ව්‍යාපෘතියේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර මේ සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවක් වේ.
‘සංචාරක ගුවන් බුබුළ’ වැඩ ඉක්මන් කෙරේ
නවතම වීඩියෝ
-
🔴ලුණු නැත්නම් ආණ්ඩුවක් පෙරළන්නත් පුලුවන්.ලංකා ලුණු සමාගමේ සභාපති කෝප් අනු කමිටුව හමුවේ හිරවෙයි.
-
🔴මිලින්ද රාජපක්ෂ ජිනීවාහි මානව හිමිකම් සමුළුව අමතා නාමල් ගැන කිව්ව කථාව.
-
අතුරුගිරිය, වලේකඩේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල.
-
2020-2024 කාලසීමාවේ විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම වැටුප් විෂමතාවලට විසදුම් ඉල්ලයි.


