අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශිතව ප්‍රබල භූ කම්පනයක් දෙකක් හට ගෙන තිබෙනවා.
මීට පැය කිහිපයකට පෙර නිකෝබාර් දුපතේ කිලෝමීටර් 10 ගැඹුරු මුහුදේ රිච්ටර් මාපක 4.1 ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූ කම්පනය හට ගෙන තිබෙනවා.
අද පස්වරු 2.59ට පමණ මෙම භූ කම්පනය ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රිච්ටර් මාපක 5.3 ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූ කම්පනයක් පස්වරු 4.01 ට පමණ ඇතිව ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
මෙම භූ කම්පනයන් නිසා ඇතිවිය හැකි සුනාමි අවදානම සහ සිදුව ඇති හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…