Monday, September 14, 2026
HomeදේශීයBREAKING - ප්‍රබල භූ කම්පන දෙකක් හට ගනී

BREAKING – ප්‍රබල භූ කම්පන දෙකක් හට ගනී

අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශිතව ප්‍රබල භූ කම්පනයක් දෙකක් හට ගෙන තිබෙනවා.

මීට පැය කිහිපයකට පෙර නිකෝබාර් දුපතේ කිලෝමීටර් 10 ගැඹුරු මුහුදේ රිච්ටර් මාපක 4.1 ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූ කම්පනය හට ගෙන තිබෙනවා.

අද පස්වරු 2.59ට පමණ මෙම භූ කම්පනය ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපක 5.3 ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූ කම්පනයක් පස්වරු 4.01 ට පමණ ඇතිව ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

මෙම භූ කම්පනයන් නිසා ඇතිවිය හැකි සුනාමි අවදානම සහ සිදුව ඇති හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

READ:   සෘජු බදු වැඩි නොකළොත් තවත් අමාරු කාලයක් පැමිණිය හැකියි - ජනාධිපති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්