දේශීය

” රොබින්සන් අන්දරය” කතාමාලාවේ ප්‍රධාන චරිතයක් ලංකාවේ තරුණයින්ට පණිවිඩයක් එවයි


90 දශකයේ රූපවාහිනියේ ප්‍රදර්ශනය කළ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කතාමාලවක් වන “රොබින්සන් අන්දරය ” කතාමාලාවේ රොබින්සන් පවුලේ ප්‍රධාන චරිතයකට පන පෙවූ කිරන් හචිසන් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් පිරිසකට ස්තූතිය පළ කර සිටි පුවතක් වාර්තා වෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා හඳුනාගත් මෙරට, 90 දශකයට අයත් රසිකයන් පිරිසකට කිරන් හචිසන් මෙලෙස සිය ස්තූතිය පළ කර තිබෙනවා. ඒ රොබින්සන් අන්දරය කතාමාලාව පිළිබඳව ඔවුන් කිරන් හචිසන්ගේ සමාජ මාධ්‍ය පිටුව තුළ දක්වා තිබූ අදහස් හේතුවෙනි.

1812 පළ වූ ජොහාන් ඩේවිඩ්ගේ The Adventures Of Swiss Family Robinson යන ලෝකප්‍රසිද්ධ නවකතාවක් ඇසුරෙන් එහි ඉංග්‍රීසි කතාමාලාව නිර්මාණය කර තිබුණා. එම ඉංග්‍රීසි කතාමාලාවට සිංහලෙන් හඬදෙමින් 90 දශකයේ දී “රොබින්සන් අන්දරය” මෙරට රූපවාහිනියේ ප්‍රදර්ශනය කළ අතර එවකට මෙරට බාල මහළු කාගෙත් ආදරය දිනා ගැනීමට රොබින්සන් කතා මාලාව නිතැතින්ම සමත් වුණා.

Recent Posts

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

13 mins ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

1 hour ago

කුසලාන ප්‍රදානය ගැන ප්‍රශ්නයකට චමරිගෙන් තියුණු පිළිතුරක්

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…

2 hours ago

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago