Saturday, August 29, 2026
Homeදේශීයශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව අද පළමු පුහුණු තරගයට

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව අද පළමු පුහුණු තරගයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පහුණු තරගය අද පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශය සමගයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ගුවාට් හිදී ආරම්භ වීමට නියමිතයි.

එකිදින ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී පුහුණු තරග අද සිට ආරම්භ වෙනවා.

තවත් පුහුණු තරගයක් ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තිවානන්තපුරම් හිදී පැවැත්වෙනවා.

පාකිස්තානය නවසීලන්තය සමගින් හයිද්‍රාබාද් හිදී අද පුහුණු තරගයට එක්වෙනවා.

ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 ආරම්භ වීමට නියමිතයි.

READ:   මැතිවරණයට කලින් 13 බලාත්මක කරන සංවාදයකට ජාතික ජන බලවේගය ආරාධනා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්