Wednesday, July 15, 2026
Homeදේශීයචන්දිමාල් ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදලා?

චන්දිමාල් ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදලා?

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔක්තෝබර් 01 වනදා විවෘත වීමට නියමිතයි.

සමාජ මාධ්‍යයේ වාර්තා වන ආකාරයට මෙම ක්‍රීඩාංගණය ඉදි කර ඇත්තේ එහි ආදි ශීෂ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක දිනේෂ් චන්දිමාල් විසින්.

file

ඒ සඳහා ඔහු රුපියල් කෝටියකට ආසන්න මුදලක් පරිත්‍යාග කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ක්‍රීඩාංගනය ඉදිකිරීමට රුපියල් මිලියන 20ක් වැය කර තිබෙනවා.

READ:   පැතුම්ගෙන් සුපිරි ශතකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්