විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (29) වස්කඩුව, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. විදෙස් සංචාරකයින් දෙදෙනෙකු…
වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වරාය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. වසර 3කට වරක්…
සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයට බැදී වසර 25ක පමණ කාලයක් තුළ පොලිස් සේවයේ විවිධ නිලතල දරමින් අත්දැකීම් රාශියක් තමාට ඇති…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව සිය ප්‍රතිචාරය දක්වා සිටිනවා. එම සභාව…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන…
වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින්…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ…
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සැලස්ම ඇතුළත් අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට භාර දී තිබෙනවා. දුම්රිය කාර්යක්ෂම කිරීම හා පාඩුව අවම…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට සමගි ජන බලවේගය හා ඒකව වැඩ කිරීමට ආරාධනා කර සිටින බව තිස්ස අත්තනායක මහතා…
සංචාරකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක් අද (29) අලුයම වස්කඩුව, කොස්ගස් හන්දියේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. බස් රථය අනාරක්ෂිත…