දේශීය

බැංකුවලට පොලු තිබ්බ අයගේ නම් ලිස්ට් එක පාර්ලිමේන්තුවට?

ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් වැඩිම ණය අරන් එම ණය පැහැර හැර ඇති ආයතන සහ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ඉදිරිපත් කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙම මස 13 වනදා පෙර පාර්ලිමේන්තුවට එම ලේඛණය ඉදිරිපත් කිරීම කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෝටි ප්‍රකෝටි ගණනින් ණය අරන් ණය නොගෙවා සිටින අයගෙන් අය කිරීමක් නොකර ණය ගත් කුඩා පරිමාණයේ කාර්මාන්තකරුවන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago