යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් (X පණිවිඩයක්) මගින් ඒ…
2024 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවලියට අදාළ දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද (21) පැවැත්වෙනවා. ඒ අනුව ඡන්ද…
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි කිහිපයක්ම යොමු කර ඇති බව…
ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට අප සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිපියක් යවා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. දෙවන ලිපිය…
කෝප් කමිටුව කාලය කා දමන තැනක් බවට පත්ව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා කරනවා. කෝප් කමිටුව පවත්වන…
යෝජිත නව විදුලිබල පනත එළඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සහ ප්‍රතිව්‍යුහගත…
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 2017- 2018 මැයි මස දක්වා මහනුවර ප්‍රදේශයේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව ක්‍රිකට්…
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සමගි ජන…
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දැදුරු ඔය පිටාර මට්ටමට පැමිණ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් නිකවැරටිය,මහව, කොබෙයිගනේ,…