ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි.
තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.