Thursday, July 23, 2026
Homeක්‍රීඩාඅවසන් මහා තරගයේ නවතම තත්ත්වය

අවසන් මහා තරගයේ නවතම තත්ත්වය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙනවා.

ඒ වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන්.

ඒ අනුව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවරණය කිරීමට කටයුතු කර තිබුණා.

මේ වන විට එම වැසි ආවරණ ඉවත් කරමින් පවතින බව වාර්තා වෙනවා.

තරගය පස්වරු 3.40ට ආරම්භ කිරීමට නියමිතයි.

READ:   කාසියේ වාසිය එංගලන්තයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්