ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙකු දැවී අවසන්.
ඒ පන්දුවාර 10 හෝ නිමා වීමට පෙරයි.
දැවී ගිය ක්‍රීඩකයින්,
කුසල් පෙරේරා – 0 (2)
සදීර සමරවික්‍රම – 0 (2)
චරිත් අසලංක – 0 (1)
ධනංජය ද සිල්වා – 4 (2)
නායක දසුන් ශානක – 0 (4)
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 6යි.පන්දු 2ක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 12 ක් ලබා සිටිනවා.


