Friday, September 11, 2026
Homeදේශීයයතුරුපැදිය විදුලි කණුවක ගැටී 21 හැවිරිදි තරුණයෙක් මරුට

යතුරුපැදිය විදුලි කණුවක ගැටී 21 හැවිරිදි තරුණයෙක් මරුට

හලාවත, ජයලත් හන්දිය අසලදී කොළඹ දෙස සිට හලාවතට දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී අනතුරක් සිදුවුණා.

ඊයේ (18) අලුයම සිදුවූ එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක්වූ අමන්දොලුව,සීදූව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්