Sunday, June 7, 2026
Homeදේශීයවාහන ලියාපදිංචි සහතිකය (පොත) වෙනස් වෙයි..

වාහන ලියාපදිංචි සහතිකය (පොත) වෙනස් වෙයි..

වාහන ලියාපදිංචි සහතිකයේ සඳහන් වන පෙර අයිතිකරුවන් සංඛ්‍යාව මුද්‍රණය නොකිරීමට තීරණය කර තිබෙනවා.

වාහනවල වෙළඳපොල වටිනාකම සඳහා විශාල බලපෑමක් එල්ලවන බැවින් වහන ලියාපදිංචි සහතිකයෙන් පෙර අයිතිකරුවන් සංඛ්‍යාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව වාහනයේ ආසන්නම පෙර අයිතිකරු පමණක් 2023-05-17 වනදා සිට මුද්‍රණය කරණු ලබයි.

කෙසේවෙතත් පරිගණක දත්තවල පෙර අයිතිකරුවන්ගේ දත්ත නොවෙනස්ව පවතින බව සඳහන් වෙනවා.

READ:   ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේන් පරිත්‍යාගයක්ඕ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්