file
සභාවේ එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත විවාදය කර සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඡන්ද වීමසීමක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළා.
ඒ අනුව එහිදී පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර ඊට විපක්ෂව ඡන්ද 41ක් ලැබුණා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU