Saturday, July 25, 2026
HomeදේශීයVAT බදු සංශෝධනය විවාදයට ගැනීමට ඡන්දයක්

VAT බදු සංශෝධනය විවාදයට ගැනීමට ඡන්දයක්

සභාවේ එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත විවාදය කර සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඡන්ද වීමසීමක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළා.

ඒ අනුව එහිදී පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර ඊට විපක්ෂව ඡන්ද 41ක් ලැබුණා.

READ:   චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්