file
මිහින්තලේ විහාරාධිපති හිමියන් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ ස්ථානගතවීම සැක සහිත බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් යුද හමුදාව කරුණු පැහැදිලි කරනවා.
අදාළ යුද හමුදා නිලධාරීන් දෙදෙනා යොදාවා සිටියේ මිහින්තලා පුදබිමේ සහ ඒ අවට නිරන්තරයෙන් සැරිසරන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාවට බව යුද හමුදාව නිවේදනය කළ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසුවා.
මිහින්තලා පුදබිමේ විවිධ රාජකාරි කටයුතු වල යෙදී සිටි භටපිරිස් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිහින්තලය පුද බිමෙන් ඉවත් කර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…