file
වැට් බදු සංශෝධන පනත කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයාගේ අත්සනින් යුත් නිවේදනයකින් එම පක්ෂය ඒ බව ප්‍රකාශ කළා.
වැට් බදු සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත අද යළි විවාදයට ගැනීමට නියමිතයි.
නව කෙටුම්පතට අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 18% දක්වා ඉහළ යනවා.
ඒ අනුව මෙතෙක් බදු අය නොකළ සෞඛ්‍ය උපකරණ, ජලය විදුලිය ඛනිජ තෙල් ආහාර ද්‍රව්‍ය කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසකට බදු පැනවීමට යෝජනා වී තිබෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…