දේශීය

BREAKING: කොළඹ – උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මාස 6 කට නවතියි

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ කොටුව සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ ජනවාරි 07 සිට මාස 6ක කාලයක් සඳහා යි.

ඒ අනුව ජනවාරි 07 සිට උතුරු මාර්ගයේ දුම්රිය සේවය කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සීමා වෙයි.

මහව සහ අනුරාධපුරය අතර මාර්ගයේ නවීකරණ කටයුතු සිදුවන බැවින් එම කාලය තුළ මහව සහ අනුරාධපුරය අතර ද දුම්රිය ධාවනය නොකරන බවයි සඳහන්.

file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago