Saturday, September 12, 2026
HomeදේශීයBREAKING: කොළඹ - උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මාස 6 කට නවතියි

BREAKING: කොළඹ – උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මාස 6 කට නවතියි

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ කොටුව සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ ජනවාරි 07 සිට මාස 6ක කාලයක් සඳහා යි.

ඒ අනුව ජනවාරි 07 සිට උතුරු මාර්ගයේ දුම්රිය සේවය කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සීමා වෙයි.

මහව සහ අනුරාධපුරය අතර මාර්ගයේ නවීකරණ කටයුතු සිදුවන බැවින් එම කාලය තුළ මහව සහ අනුරාධපුරය අතර ද දුම්රිය ධාවනය නොකරන බවයි සඳහන්.

file
READ:   අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක් නියම කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්