file
එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පැවති විවාදය අතරමග නතර කිරීමට කථානායකවරයා ඊයේ (10) තීරණය කළා.
ඒ විශේෂ දිනයක් ලෙස ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්ව තිබියදී.
පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීමෙන් විවාදය අද දක්වා කල් තබන බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.
ඒ අනුව එම විවාදය යළි අද දිනයේ ද පැවැත්වීමට නියමිතයි.
තම ගැටලු විසඳීමට මහජනයා විසින් පත් කර ගත් නියෝජිතයින්ට එක් දිනක් රැස්වීමට මහජන මුදලින් කෝටියකට ආසන්න මුදලක් වැය කරණු ලබයි.
ඒ වාහන, ඉන්ධන, දීමනා, වැටුප් සමගින් සියලු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, නිලධාරීන්, සෙසු නිලධාරීන්, ආරක්ෂක අංශ ,සේවකයින් ට දෛනිකව වැය කරන මහජන මුදල් කන්දරාවට අමතරවයි.
වැට් බදු සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෙටුම්පතට අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 18% දක්වා ඉහළ යනු ඇති.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…