file
තම ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති බවට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වුවා.
සතිතුනක කාලයක සිට හමුදාවේ යැයි පවසමින් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විහාර පරිශ්‍රයේ රැදී සිට ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
එම නාඳුනන පුද්ගලයින් දෙදෙනා නොච්චියාගම කඳවුරක ප්‍රධාන අණදෙන නිලධාරියකුගේ උපදෙස් මත පැමිණ ඇති බව, හෙළිව ඇති බව ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින්,
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…