Tuesday, April 28, 2026
Homeදේශීයමිහින්තලේ හිමියන්ගේ ජීවිතයට තර්ජනයක්? විහාරේ සක්මන් කළ දෙන්නා හමුදා කඳවුරක ඉහළ අණදෙන...

මිහින්තලේ හිමියන්ගේ ජීවිතයට තර්ජනයක්? විහාරේ සක්මන් කළ දෙන්නා හමුදා කඳවුරක ඉහළ අණදෙන නිලධාරියෙක් විසින් එවලා

තම ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති බවට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වුවා.

සතිතුනක කාලයක සිට හමුදාවේ යැයි පවසමින් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විහාර පරිශ්‍රයේ රැදී සිට ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

එම නාඳුනන පුද්ගලයින් දෙදෙනා නොච්චියාගම කඳවුරක ප්‍රධාන අණදෙන නිලධාරියකුගේ උපදෙස් මත පැමිණ ඇති බව, හෙළිව ඇති බව ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ජනපති යළි දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්