Saturday, September 12, 2026
HomeදේශීයBREAKING: හිටපු CID ප්‍රධානී ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලැස්මක් - විපක්ෂ නායක 

BREAKING: හිටපු CID ප්‍රධානී ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලැස්මක් – විපක්ෂ නායක 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමට අදාළ සැලසුමක තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කර සිටියා.

READ:   ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න CID අත්අඩංගුවට (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්