file
මිහින්තලේ පුදබිම තුල විවිධ කටයුතුවල යොදවා සිටි 252ක් වන ආරක්ෂක සාමජිකයින් ඊයේ (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වහා ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
මිහින්තලය විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හමියන් තම ජීවිතයට තර්ජනයක් පවතින බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.
විහාරාධිපති හිමියන් එවැනි ප්‍රකාශයක් සිදු කර තිබියදී ඊට පිළියමක් ලෙස ආරක්ෂාවට සිටි සමාජිකයින් ඉවත් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි විපක්ෂනායකවරයා මෙහිදී පැවසුවේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…