Sunday, June 14, 2026
Homeදේශීයමිහින්තලේ ආරක්ෂාවට හිටි ආරක්ෂක නිලධාරීන් 252ම ඉවත් කෙරේ. මිහින්තලේ ප්‍රශ්නෙට ආණ්ඩුව දුන්න...

මිහින්තලේ ආරක්ෂාවට හිටි ආරක්ෂක නිලධාරීන් 252ම ඉවත් කෙරේ. මිහින්තලේ ප්‍රශ්නෙට ආණ්ඩුව දුන්න විසඳුම ගැන මතභේදයක්

මිහින්තලේ පුදබිම තුල විවිධ කටයුතුවල යොදවා සිටි 252ක් වන ආරක්ෂක සාමජිකයින් ඊයේ (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වහා ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මිහින්තලය විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හමියන් තම ජීවිතයට තර්ජනයක් පවතින බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

විහාරාධිපති හිමියන් එවැනි ප්‍රකාශයක් සිදු කර තිබියදී ඊට පිළියමක් ලෙස ආරක්ෂාවට සිටි සමාජිකයින් ඉවත් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි විපක්ෂනායකවරයා මෙහිදී පැවසුවේ.

READ:   යුද හමුදාවේ ආරක්ෂාව වෙනුවෙන් භට පිරිස ඉවත් කර ගන්නවා - මිහින්තලේ සිද්ධිය ගැන යුද හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්