file
කෑමට ලබාදෙන මුදල් මදිකමෙන් යුද හමුදාවේ සොල්දාදුවන් 30,000ක් පමණ ඉවත්ව ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
සොල්දාදුවෙකුට දවසකට අවශ්‍ය වන කිලෝ කැලරි 3400ක් ලබා දිය යුතු වුවත් ලබා දෙන ආහාර දීමනාවෙන් කිසිසේත් එය ලබා ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක්…
කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින්…
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…
හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…