Friday, August 28, 2026
Homeදේශීයකෑමට සල්ලි නැතුව සොල්දාදුවන් 30,000ක් හමුදාවෙන් ගිහින් - ආචාර්ය හර්ෂ ද සිල්වා

කෑමට සල්ලි නැතුව සොල්දාදුවන් 30,000ක් හමුදාවෙන් ගිහින් – ආචාර්ය හර්ෂ ද සිල්වා

කෑමට ලබාදෙන මුදල් මදිකමෙන් යුද හමුදාවේ සොල්දාදුවන් 30,000ක් පමණ ඉවත්ව ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

සොල්දාදුවෙකුට දවසකට අවශ්‍ය වන කිලෝ කැලරි 3400ක් ලබා දිය යුතු වුවත් ලබා දෙන ආහාර දීමනාවෙන් කිසිසේත් එය ලබා ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

READ:   ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අවදානමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්