file
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
ඒ අනුව රත්නපුර දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී. කරුණාරත්න මහතා ඌව පළාතටත්, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්. විජේසිංහ මහතා කේෂේත්‍ර බළකා මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා විශේෂ ආරක්ෂක දිසාව භාරවත් නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී.වෙදමුල්ල මහතා කුරුණෑගල දිසාව භාරවත් පත්කර ඇති බව වාර්තා වෙනවා.
මේ අතර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු රැසකට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන් වෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…